Fully furnished, tiled house with attached bathroom and hot water for rent, 2 triple rooms, 2 bathrooms, living room, kitchen, balcony, car park, 1.5 km to the palace.
සම්පුර්ණ ගෘහ භාණ්ඩ සමග ටයිල් කරන ලද යාබද නාන කාමර උණු ජලය සහිත නිවසක් කුලියට දීමට ඇත, ට්‍රිපල් රූම් 2ක්, නාන කාමර 2ක්, සාලය, කුස්සිය, බැල්කනි, වාහන පාර්ක්, මාලිගාවට 1.5 කි.මී.