From Pawana Hotel | Pawana wedding Center | Pawana Salon
“ඔබගේ මංගල සිහිනය සෑබැවක් කරගන්න මංගල දිනයට අවශ්‍ය සියළුම දෑ එකම වහලක් යටින් ලබාගන්න ඔබ වෙනුවෙන් පවන අපි විශිෂ්ඨ සේවාවක් ලබා දිමට කැප වී සීටිමු ඔබට පවන හොටෙල් පවන ෆ්ලෝරා පවන මුල් ඇදුම් පවන සැලෝන් (මානාලියන් හැඩ ගැන්වීම* සහ පවන ඡුායාරූපකරනය යන සියළුම කාර්යයන් පවන ආයතනය මගින් පහසුවෙන්ම කර ගැනීමේ හැකියාවක් පවතින අතර මනරම් නිමාවකින් යුත් වායු සමිකරණය කරන ලද අලංකාරවත් උත්සව ශලාවන් ද ඔබගේ විශේෂ දිනයන් අලංකාරවත් කර ගැනීමට රුකුලක් වන බවට නොවනුමානය